FAST NEWS

24×7 Around the Globe

සජීන් වාස් යළි රිමාන්ඩ්.

විදේශ අමාත්‍යංශයේ වාහන අයථා භාවිතයට යොදා ගත්තැයි චෝදනාවට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ඇමැති සජින් වාස් ගුණවර්ධන ඔක්තෝබර් 6 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (22) නියෝග කළේය.