FAST NEWS

24×7 Around the Globe

රාජිත රෝහල් ගත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මේ වන විට නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී  රෝහල් බලධාරීන් පැවසුවේ මන්ත්‍රීවරයා අද රාත්‍රී 7ට පමණ රෝහල් ගත කර ඇති බවයි.