(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමේදී සිදු කරනු ලැබූ ක්රියාවලිය නීතියට පටහැනි බවත් එය මෙතෙක් පැවති සාම්ප්රදාය උල්ලංගනය කිරීමක් බවත් කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.
කතානායක කාර්යාලයෙන් නිවේදනයක් [PRESS RELEAS]









