FAST NEWS

24×7 Around the Globe

CIDය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය රාජිතගේ නිවසට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිවස පරීක්ෂාවට ලක් කර ඇත.