(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උත්සව සමය හේතුවෙන් අද (26) සිට සියලුම ලංගම රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ නිවාඩු ලබන පළමුවනදා (01) දක්වා අවලංගු කර තිබේ.
ඒ ගම්බිම් බලා යන ජනතාවට පහසුකම් පහසුකම් සැළසීම සඳහායි.
තවද සෑම ප්‍රදේශයකටම කොළඹ කොටුවේ සිට අවශ්‍යතාවය අනුව අමතර බස් රථ 100 ක් යෙදවීමට සූදානම් කර තිබේ.








