(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජගිරියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධෙයන් පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරා ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර නමැත්තාගෙන් අද (26) කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිතයි.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව මෙම ප්‍රකාශය ලබාගැනෙන අතර , අදාළ සැකකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.








