FAST NEWS

24×7 Around the Globe

වව්නියාවේදී පැහැර ගත් ගිනි අවිය සොයා ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වව්නියාව බෝගස් වැව හමුදා කඳවුරේදී හමුදා ස්මජිකයෙකුට පහර දී පැහැරගත් ගිනි අවිය සොයා ගැනේ.

පොලිසිය පැවසුවේ එම ගිනි අවිය කැකිරාව් ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බවයි.