(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉතාමත් කෙටි කාලයක් ඇතුළත සියලුම තැපැල් කාර්යාල කඩිනමින් අන්තර්ජාලයට එක් කිරීමට කටයුතු කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.








