FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ හජ් වන්දනා කෝටාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 වසරේ ශ්‍රී ලංකාවේ හජ් වන්දනා කෝටාව 3,500 දක්වා ඉහළ ගොස් තිබේ.