FAST NEWS

24×7 Around the Globe

ප්‍රසන්න ජයවර්ධන අභාවප්‍රාප්ත වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ.