FAST NEWS

24×7 Around the Globe

රාජිණිකාන්ත්ගේ ප්‍රචාරක පටය රසිකයන් අතරට [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය සුපිරි නළු රාජිණිකාන්ත්ගේ නවතම දමිල චිත්‍රපටය ‘ඩර්බර්’ හි ප්‍රචාරක පටය ඔහුගේ උපන්දිනය දා නිකුත් කරනු ලැබීය.