(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ලබන ජනවාරි 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, ඔවුන් අද (23) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට අද (23) ඉදිරිපත් කළ අවස්ථාවේදියි.








