FAST NEWS

24×7 Around the Globe

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ.

දියතලාව සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර ඕබඩඇල්ල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් අද (20) පෙරවරුවේ එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල විය.