(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම පිළිගත් ප්රජාතන්ත්රවාදී හා නෛතික සම්ප්‍රදායන්ට පටහැනිව සිදුකර ඇතැයි අනාවරණ වන බව පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු සම්ප්රදායන්ද එහිදී උල්ලංඝණය කර ඇති බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙයි.









