(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබන මාර්තු මස 03 වනදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බව අද (20) විදේශීය මාධ්‍ය ආයතනවල වල දේශීය ප්රවෘත්ති ලේඛකයින් හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.








