(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් හිටපු ඔහු අද අලූත්කඬේ අංක හතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.








