(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇතිවූ මහජන නොසන්සුන්තාවයන් හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ නාමල් කුමාර මේ මස 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කරනු ලැබීය.
නාමල් කුමාර රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ








