FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ ප්‍රතිඵල ළඟදීම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කරන ආකාරයට මෙවර උසස් පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල නත්තල් දිනයෙන් පසු නිකුත් කිරීමට තීරණය කර තිබේ.

මෙවර අපේක්ෂකයින් තුන්ලක්ෂ 37,704ක් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටියේය.

නව විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක්ලක්ෂ 98,229ක් සහ පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක්ලක්ෂ 39,475 දෙනෙකු විභාගය සඳහා සුදුසුකම් ලබා තිබිණි.