FAST NEWS

24×7 Around the Globe

තිරිඟු පිටි ආනයනික බදු අඩු කිරීමට කැබිනට් අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තිරිඟු පිටි ආනයනික බදු කෙටි කාලසීමාවකට අඩු කිරීම සඳහා වූ යෝජනාවට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 

තිරිඟු පිටි මිල පාලනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ කියා සිටියේය.