FAST NEWS

24×7 Around the Globe

නව රජයේ සංවර්ධනට සියලුදෙනාගේ සහය අවශ්‍යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව රජයේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සියලු දෙනා සහය ලබා දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

කොළඹ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ සංවර්ධන ක්‍රියාදාමයේ පුලුල් වගකීමක් රජයේ නිළධාරීන්ට පැවරෙන බවයි.

රටේ ප්‍රධාන ගැටලුව දූගී භාවය බව මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේය.