FAST NEWS

24×7 Around the Globe

සරත් අමුණුගම පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගනියි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම විසින් තමා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගන්නා බව පවසා තිබේ.

අනෙකුත් දේශපාලන කටයුතු තවදුරටත් පවත්වාගෙන යන බව ඊයේ (09) මහනුවර දී මාධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කළේය.