FAST NEWS

24×7 Around the Globe

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය දෙවන දිනටත් CID යට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පැහැරගත්බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. 

ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් නම් මෙම කාන්තාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට අද දහවල් ඉදිරිපත් කරනු ලැබීය.