FAST NEWS

24×7 Around the Globe

එජාප මහලේකම්ගේ ලිපිය කථානායක පිළිගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ලෙස පත්කරන්නැයි ඉල්ලා එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් යොමු කළ ලිපිය කථානායකවරයා පිළිගත් බව කථානායක මාධ්‍ය අංශය කියයි.