FAST NEWS

24×7 Around the Globe

නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස අනුරාධා යහම්පත් දිවුරුම් දී තිබේ.

මේ අතර මහාචාර්ය තිස්ස විතාරණ උතුරු මැද පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ද දිවුරුම් දී තිබේ.