FAST NEWS

24×7 Around the Globe

රට පිරිසිදුව තබාගැනීමට අවශ්‍ය යෝජනාවලියක් අද කැබිනට්ටුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පිවිතුරු ලංකා මැයෙන් රට පිරිසිදුව තබාගැනීමට අවශ්‍ය යෝජනාවලියක් අද (04) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පරිසර සහ වනජීවී සම්පත් ඉඩම් හා සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන්කර සිටියේය. 

මේ අතර ,නව රජයේ දෙවන අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.