(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක ඒඞ්ස් දිනය අදට (01) යෙදී තිබේ.
ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසන්නේ මව්වරුන්ගෙන් දරුවන්ට ඒඞ්ස් වැළඳීම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇති බවයි.
ඒඞ්ස් රෝගය 2025 වසරේදී ශී‍්‍ර ලංකාවෙන් තුරන් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ බවයි ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහන කියා සිටියේ.








