FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ධාවනයට ජී.පී.එස් තාක්ෂණය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය සේවා අමාත්‍යාංශය විසින් දුම්රිය ධාවනය සඳහා ජී.පී.එස් තාක්ෂණය ලබා ගැනීමට තීරණය කර තිබේ.

දුම්රිය ධාවනය කාර්යක්ෂම කිරීමට හා ආරක්ෂිත සේවයක් ලබාදීමේ අරමුණින් මෙම පියවරට එළඹෙන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක කියා සිටියේය.