FAST NEWS

24×7 Around the Globe

දුම්රිය පීලිපැනීම සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (27) පස්වරුවේ ගල්ගමුව ආසන්නයේදී සිදුවූ දුම්රිය පීලිපැනීම සම්බන්ධයෙන් සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ. 

කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා පැමිණෙමින් තිබූ යාල් දේවි දුම්රිය ගල්ගමුව සහ අඹන්පොල අතරදී ඊයේ පස්වරුවේ පීලිපැනීමකට ලක්වූ අතර ,  උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී ඇත.