(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නොර්වේ තානාපතිනි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී තිබේ.
ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නොර්වේ තානාපතිනි ට්‍රයිනි ජොරන්ලි එස්කෙඩෙල් ඇතුලූ එරට දූත පිරිසක් ජනාධිපතිවරයා හමුවී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඞ් අලි අල් මුආලා ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී සුබපැතුම් එක් කර ඇත.








