FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය රජයේ පළමු කැබිනට් රැස්වීම කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජයේ නව කැබිනට් රැස්වීම අනිද්දා (27 ) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

හෙට රාත්‍රියේදී කැබිනට් රැස්වීම පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුනත් එය බදාදා දිනට කල් දමා තිබේ.

නව අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත්වෙනු ඇත.