FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළොන්නාව,රාජගිරිය,නාවල,ඔබයසේකරපුර,කොස්වත්ත,රාජගිරියේ සිට විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය යන ප්‍රදේශවලට අද (23) පෙ.ව.9 සිට පැය 24ක් ජල සැපයුම අත්හිටුවයි.