FAST NEWS

24×7 Around the Globe

පූජිත් සහ හේමසිරි යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන මස 03 වනදා තෙක් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.