FAST NEWS

24×7 Around the Globe

නව ජනපති හෙට වැඩ භාරගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (19) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත.

ඒ අනුව හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ මහතා සිය ධුරයේ වැඩ භාර ගනු ඇති.

නව ජනාධිපති ලේකම්වරවයා ලෙස ආචාර්ය පී. බී ජයසුන්දර මහතා පත්කිරීමට නියමිතය.