FAST NEWS

24×7 Around the Globe

අගමැති අද පස්වරුවේ හදිසි කැඳවීමක් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය අමාත්‍ය මණ්ඩලයේ සියලුම ඇමතිවරුන්ව අද (17) පස්වරුවේ අරලියගහ මන්දිරයට කැඳවා ඇති බව අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශකර සිටියේය.

ඉදිරියේදී ගනු ලබන පියවර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවට වාර්තා වෙයි.