(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අද රාත්‍රී 10 ත් 12 ත් අතර නිකුත් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව මැතිවරණකොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේය.
ඔහුගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමෙන්තුවේ දැන් පැවත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශකර සිටියේය.








