FAST NEWS

24×7 Around the Globe

ඡන්දය ප්‍රකාශ කිරීමට ජනාධිපති යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(16) පොළොන්නරුව, නවනගරය, ශ්‍රී විද්‍යා ලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ඉන් පසුව ජනාධිපතිවරයා ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ සිටි ජනතාව සමඟ ද සුහද කථා බහක නිරත වී ඇත.