(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටවල් 7 ක් නියෝජනය කරමින් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා විදේශීය නිරීක්ෂකයින් 120 දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඊට අමතරව විවිධ ජාත්‍යන්තර සංවිධානවලට අයත් නිරීක්ෂකයින් පිරිසක් ද දිවයිනට පැමිණ ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.








