සේයා සදෙව්මි දැරිය ඝාතන සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණ සම්බන්ධයෙන් තවත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන අතර එහිදී පුද්ගයන් 20-25ත් අතර ප්රමාණයකින් ප්රකාශ ලබාගෙන තිබෙන බවද පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එම නිවේදනය පහතින් කියවන්න.








