FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත වේ [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අති නවීන පහසුකම් සහිතව  ඉදිකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ රණවිරු අයිතියට පත් කෙරුණි. 

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජෙවර්ධන මහතා මෙන්ම ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිළධාරීන් රැසක් එක්ව සිටියහ.