FAST NEWS

24×7 Around the Globe

එම්.සී.සී ගිවිසුම ගැන ඇමති මංගලගෙන් ප්‍රකාශයක් [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට කැබිනට් අනුමැතිය ලබාගත්තද එය ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (06) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශකර සිටියේය. 

එමෙන්ම, ධර්ම කතිකයන් වහන්සේ නමක් වන උඩදුම්බර කාශ්‍යප හිමියන් විසින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව පවත්වනු ලැබූ උපවසාය පිළිබඳව තමා දැනුවත් වී නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,