FAST NEWS

24×7 Around the Globe

නිදහස් පක්ෂය සුරැකීමේ විශේෂ සමුළුව අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය අද (05) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී විශේෂ සමුළුවක් කැඳවා ඇත. 

මේ සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද එක්වීමට නියමිතයි.

මෙහිදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහයදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණයට බැහැර වෙනත් තීන්දුවක් සලකා බැලීමට ද නියමිතව ඇත.