FAST NEWS

24×7 Around the Globe

ගෑස් නැවක් අද කොළඹට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ හදිසි මිලදී ගැනීම් යටතේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් අද(05) කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබේ.

පසුගිය සෙනසුරාදා දිනයේ ද ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600ක් රැගත් නැවක් කොළඹ වරායට පැමිණි මුදල් අමාත්‍යාංශය පැවසුවේ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

ගෑස් හිඟයට පිළියමක් ලෙස ලිට්රෝ සමාගම ගෑස් මෙට්ට්‍රික් ටොන් 12000ක හදිසි මිලදී ගැනීමක් සිදුකර තිබුණි.