FAST NEWS

24×7 Around the Globe

උණක් නිසා සරසවියක් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   රජරට සරසවියේ පීඨ කිහිපයක් වසා දමා තිබේ.

ඒ සරසවි සිසුන් අතර උණ රෝගයක් පැතිර යාම හේතුවෙනි.

මේ අනුව රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 4 ක් නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇති බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි.