FAST NEWS

24×7 Around the Globe

මොනරාගල සෙංගමාල උද්ඝෝෂණය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රිව රෝහල් ගත කරයි.

මොනරාගල දිස්ත්‍රික්කයේ පැතිර යන සෙංගමාල රෝගයට විරෝධය පාමින් අද පැවැත්වෙමින් තිබූ උද්ඝෝෂණයට සහභාගී වූ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පද්ම උදය ශාන්ත මහතා හදිසියේ අසනීප වී තිබෙනවා.

මෙලෙස හෘදයාබාධයක් ඇතිවීමෙන්  මන්ත්‍රීවරයා රෝහල් ගත කර තිබෙන බවයි සඳහන් වන්නේ.