FAST NEWS

24×7 Around the Globe

රාජිතට හා ගයන්තට සම කැබිනට් ප්‍රකාශක ධුර.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක යන මහත්වරු සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස පත්කර ඇතැයි බීබීසිය කියයි.