(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වසරේ මුල් මාස 10 තුළ නීතිපතිවරයා විසින් අපරාධ නඩු 13,283 ක් සම්බන්ධ නඩු කටයුතු අවසන් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි.
අධිචෝදනා 8,319 ක් මහාධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් ප්රකාශ කර තිබේ.








