FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් අද කල ප්‍රකාශය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජනාධිපති වු පසු එම රජයේ අග්‍රාමාත්‍යවරයා වන්නේද තමන් බව ප්‍රකාශ කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද (30) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.