(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා සංවිධානය විසින් අද (30) උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පාකිස්ථානයේ වෛද්‍ය පීඨ දෙකක් සඳහා මෙරට සිසුන් ඇතුළත් කිරීමේදී එරට විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් 4000 ක මුදලක්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙවීමට කටයුතු කර ඇති බව පවසමින් මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇත.








