FAST NEWS

24×7 Around the Globe

පොහොට්ටුවේ සහ නිදහස් පක්ෂයේ තනතුරු තේරීම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ තනතුරු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා කොළඹ දී අද (28) විශේෂ සාකච්ඡාවක් පැවැත් වීමට නියමිතයි.