FAST NEWS

24×7 Around the Globe

ඇල්ල – වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාය යෑම් අවදානමක් හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගය නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇත.

විකල්ප මාර්ග භාවිත කරන්නැයි රියැදුරන්ට උපදෙස් දී තිබේ.